LibreOffice 7.3 Help
මුද්‍රිත පිටුවේ පෙරදසුනක් දර්ශනය කරයි නැතිනම් පෙරදසුන වසා දමයි.
To access this command...
Menu File - Print Preview.
Print Preview
ලේඛනයේ පිටු හරහා ස්ක්‍රෝල් කිරීමට හෝ ලේඛනය මුද්‍රණය කිරීමට පිටු පෙරදසුන් තීරුවේ අයිකන භාවිතා කරන්න.
පිටු හරහා ස්ක්‍රෝල් කිරීමට ඔබට Page Up සහ Page Down යතුරු ද භාවිතා කල හැක.
ඔබ පෙර දසුනේ සිටිනා විට ලේඛනය සැකසීමට නොහැක.
Related Topics
පිටු දසුන් වස්තු තීරුව